Demon Slayer Royale


⏰️ කාලය : සැප් 29 - ඔක් 12

💛 ඔන්න හෙට (බොහෝදුරට පාන්දර 1.30) Special Gold Royal එකක් එනවා Demon Slayer Items එකක.

💛 මේකෙදි Gloowall, Panskin, JeepSkin, Mask වගේ දේවල් බලාගන්න පුළුවන් වගේම Gloowall එක Spin 100කින් අනිවාර්යෙන් හම්බෙනවා කියලා Guaranteed කරලා තියෙනවා.

🧡 එහෙනම් ලෑස්තිද Gold වියදම් කරලා Spin කරන්න.

🥏 Whatsapp Channel එක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post