FF x Demon Slayer Date


🤍 ඔන්න Demon Slayer Collab එක අපේ Server එකට සැප්තැම්බර් 27 පටන් ගන්නවා.

🤍 මේක මේ පාර Booyah day එක වෙනුවෙන් තමයි Event එක එන්නේ.
එක නිසා ගිය පාර Booyah Day එකට ආවා වගේ Special interface එකක point එකතු කරලා යටින් Items Free Claim කරගන්න පුළුවන් විදිහේ Interface එකක් ඒයි.

ඔයාල Demon Slayer බලලා තියෙනවද?

❤️ - බලලා තියෙනවා
😢 - බලලා නැ

Post එකට React එකක් දාගෙන යමු

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post