Tengen Bundle Free


⏰️කාලය :- සැප් 29 - ඔක් 12

🟢 Demon Slayer Bundle 5න් මේ bundle එක තමයි Event Interface එක ඇතුලේ Mission කරලා Free ගන්න පුළුවන් වෙන්නේ.

💫 හෙට (සැප් 29) උදේ 7.30 ඉදල Event එකට Log වෙලා mission complete කරලා අනෙක් Free Reward එක්ක මේ Bundle එකත් Unlock කරගෙන Free Claim කරගන්න පුළුවන්.

🥏 Whatsapp Channel එක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post