Evo Groza & Evo Vault


⏰️කාලය : සැප් 29 - ඔක් 29

💫 ඔන්න හෙට ඊලග Evo Vault එකෙන් FF වල ඊලග Evo Gun එක Evo Groza එක Release වෙනවා.
💫 මීටඅමතරව,
   ✳️ Evo M1014 1.0
   ✳️ Evo M4A1
   ✳️ Evo MP5
Gun 3ත් Return වෙනවා.

🤍 ඒ වගේම මුලින්ම Evo Groza එක හම්බෙන Chance එක 100% ගුණයකින් වැඩි මේ Event එකේදී.
🤍 සුපුරුදු පරිදි මේ Event එකේදී Spin 50ක්‌ ඇතුලත Evo Gun එකක් එනවා. අපි ගාව තියෙන Evo Gun එකක්ම අවොත් ඒ වෙනුවට ඒ evo gun එකට අදාළ Token ප්‍රමාණයක් හම්බෙනවා.

❤️‍🔥 මේ Evo Groza එක ගැන කිව්වොත්
Rate of Fire ++
Damage +
Movement Speed -

Level 6 Ability : Enemy ට වඩා වැඩි HP ගානක් අපි ගාව තියෙනවා නම් කරන Damage එක වැඩි වෙනවා.

🥏 Whatsapp Channel එක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post