Little Monster Gloowall (Upcoming)


⏰️ කාලය :- සැප් 20-26

🤍 ඊලග IGloowall Event එකෙන් Monster Theme එකේ Little Monster Gloowall එක හෙට උදේ 7.30ට අපේ Server එකට එනවා.

🤍 මේකෙදිත් Lock 5ක්‌ එනවා.

💙 මේකටත් කලින් Igloowall Event වගේම 575💎 යයි කියලා බලාපොරොත්තු වෙනවා.

💫 මේ Wall skin එක ඔයාලට ලස්සනයි ද පහලින් React කරන්න.

සුපිරි - ❤️
අවුල් - 😢

Wall එක කලින්ම බලන්න මෙතනින්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post