Fiery Flash Bundle


කාලය :- සැප් 23 - ඔක් 06

❤️ මේ ලස්සන Bundle එක සැප්තැම්බර් 23 පාන්දර 1.30ට අපේ Server එකට එනවා.
❤️ මේකත් එක්ක Surfboard එකක්, Hair, Mask prize 3කුත් එක්ක තමයි Event එකේ එන්නේ.
❤️ මේක ගොඩක් වෙලාවට Token Ring Event එකට තමයි එන්නේ.

මේ Bundle එකයි අනෙක් Prizes Review එකක් පහල ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post