FF x Demon Slayer Collab Teaser


🤍 ඔන්න ගොඩක් අය බලන් හිටපු Demon Slayer Collab එක මේ මාසේ අග Game එකේ පටන් ගන්නවා.

💫 මේක Global Collab එකක් නිසා හැම server එකකටම වගේ එනවා. දැනට ගොඩක් servers confirm කරලා තියෙනවා සැප්තැම්බර් 26 එන්නේ කියල.

💙 මේකේ All item review video එකක් දාන්න බලාපොරොත්තු වෙනවා 🌝

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post