EVO Token Counter v1.1 (Updated) ✅️


🅾︎ Game එකේ evo gun box 50💎 ඉදන් 40💎ට අඩු උණු නිසා ඒ අනුව calculations වෙනස් කරා.
🅾︎ Evo Gun box ඇතුලේ Token ගණන් වෙනස් උණු එක අනුව Token calculations වෙනස් කරා.


☝🏻 ගිහින් Box කියක් open කරලා Token කියක් ගන්න පුළුවන් ද කියලා try කරලම බලන්න.

--------------------

Evo Crate Token Counter version 2 එක ඔක්තෝම්බර් මාසේ Release කරනවා. Version 2 එකේදී, v1 එකේ දැනට නැති ගොඩක් Features add කරලා තමයි ඔයාලට හම්බෙන්නේ. එකත් ඉක්මනට release කරන්න බලාපොරොත්තු වෙනවා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post