Trendsetter (Upcoming)


කාලය :- අගෝ 21 - සැප් 03

💫 අගෝස්තු 21 උදේ අලුත් Web Event එකක් එනවා. මේකෙදි ඔයාලට Spin කරලා Prize ගන්නවා වගේම Full සෙට් එකම උනත් දිනාගන්න පුළුවන්.

🟠 Prize Pool ⬇️
Thunderboom Fist, Bundle Parts (Shirt, bottom, Shoes, Cap), Wall Skin, Dragon Backpack, Finn Pet, Finn Pet Skin,..)

🤍 Event එක මේ වෙද්දීත් Design කරනගමන් තමයි තියෙන්නේ. මම Visit එකක් දැම්මා. කළු Background එකක නිල් පාටට X අකුරක් ගහපු Background එකක Event එක තිබ්බේ. 1 Spin, 10 Spin තිබ්බ. වැඩිය spoil කරන්නේ නැ. අගෝස්තු 21 ආවම බලාගන්නකෝ.

Evo Groza Review එක මෙතනින්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post