Ink Hyperbook (Upcoming)


කාලය :- අගෝස්තු 24 රැ 9.30 සිට

🤍 අගෝස්තු 24 රැ Topup Event එකෙන් අපේ Server එකට Ink Hyperbook එක එනවා.

🤍 මේ Hyperbook එක ඇතුලෙත් අනෙක් hyperbook වගේම Items 8ක්‌ තියෙනවා. Token වලින් upgrade කරලා Unlock කරගන්න ඕනෙ.

💙 මේක ගැන Tiktok video එක මෙතනින් බලන්න.

⛔️ මේ පින්තුරය SL FF NEWS අපි විසින් සාදන ලද Poster එකකි. පෞද්ගලික / වාණිජ අරමුණු සඳහා භාවිතා නොකරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post