Evo Vault (Aug)


කාලය :- අගෝස්තු 18 - සැප්තැම්බර් 29

🤍 පාන්දර දාපු Post එක වගේම Event එක ඇවිල්ල තියෙනවා.

🧡 මේකේ Evo UMP, Evo M4A1, Evo MP5, Evo XM8 Gun 4 තියෙන්නේ Grand Prize විදිහට.

🤍 මේකෙදි හැම Spin 50ක්‌ (හෝ ඊටවඩා අඩුවෙන්) අනිවාර්යෙන් Grand Prize Evo Gun එකක් එනවා.
ඒ Evo Gun එක අපි ලග තියෙනවා නම් ඒ Evo Gun එකට අදාළ Token 150ක්‌ හම්බෙනවා.

💙 එතකොට Evo Gun එකකට හෝ Token 150කට උපරිම 1350💎ක්‌ යනවා.

(Box 40 Coupon දාල 1300💎ට අරගත්තොත් Token 200 වගේ එන නිසා Evo Gun තියෙන අය Token වලට Spin කරලා නම් වැඩක් නැ.)

💫 රුපියල් 2000ට Evo Gun 2ක්‌ අරගන්න විදිහ ඕනෙ නම් inbox msg එකක් දාන්න 🤫

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post