INKER Wheel


✨️ INK STROKE Bundle

කාලය :- අගෝ 26 - සැප් 08

💚 මේ පාර Rampage එකට Design කරපු 2D Ink Effect තියෙන Ink stroke Bundle එක හෙට පාන්දර 1.30 එනවා.

🤍 මේක Medikit use කරද්දී Kit එක වටේට Animation එකක් යන Effect එකක් තියෙන Bundle එකක්.

💚 මේකෙදි Special Token එකක්‌ Use කරනවා කියලා දැනුවත් කරල නම් නැ. ගොඩක් වෙලාවට Star Universal Token වලින් Exchange කරන්න ඒයි. එහෙම නැත්තම් පින්තුරේ මම දාල තියෙන token එකත් එන්න ඉඩක් තියෙනවා.

🤍 ඇත්තටම මට නම් මේ Kit එක ලස්සනයි 🌝 ගන්න පුළුවන් අය ගමු.

💚 මේ Event එකේ Video එක මෙතනින්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post