Evo Vault (Aug Upcoming)


කාලය : Not Sure
(අගෝස්තු 18,19 හෝ 20 පටන් ගනී)

🤍 ගිය අප්‍රේල් මාසෙන් පස්සේ ඔන්න මේ මාසෙත් Evo Vault Event එකක් එනවා.
🤍 මේ පාර Grand Prize 4 විදිහට,
  ▫️Evo UMP
  ▫️Evo MP5
  ▫️Evo XM8
  ▫️Evo M4A1

මේ gun 4 තමයි එන්නේ.

🤍 මේකෙදි හැම Spin x ගානකට වතාවක් අනිවාර්යෙන් Grand Prize Evo Gun එකක් හම්බෙනවා.
ඒ Evo Gun එක අපි ලග තියෙනවා නම් ඒ Evo Gun එකට අදාල Token y ගානක් හම්බෙනවා.

❤️ මේ Event එක ආවම Post එකක් දාන්නම්.

📢 ඊළගට එන Evo Groza එක මේ ලින්ක් එකෙන් බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post