Universal Evo Token Box


කාලය : ජුලි 19-අගෝ 8

🟩 ජුලි 19 ඉදන් අගෝස්තු 8 අතර Store එකට Universal Evo Token තියෙන Box එනවා.
🟩 මෙ box එකක් 40💎ක්‌ වෙන්නේ. ඒ වගේම මෙ box එකෙන් අහබු විදිහට,
Tokens 3,4,5,6,7,8,100,1000
එනවා.
🟩 උඩ කාල සිමාව ඇතුලේ ඔයාල මෙ box open කරලා token අරගෙන evo guns upgrade කරගන්න පුළුවන්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post