Bunny Ring


කාලය : ජුලි 17-30

🖤 ඔන්න හෙට පාන්දර 1.30ට Black Bunny Theme එකේ Items ගොඩක් එනවා Bunny Ring Event එකට.

🖤 මෙ Item අතර Gloowall, Legendary P90 skin, Theme M1887 Skin, Bike skin, lootbox, Backpack ඇතුළු ගොඩක් items තියෙනවා.

🖤 මෙ Token Ring එකට ඔයාල ගාව කලින් Token Ring වල star token එක use කරන්න බැ exchange කරන්න. මේකට වෙනම bunny token එකක් එනවා spin කරලා exchange කරන්න.

🖤 මෙ Bunny Items ඔක්කොම කලින් බලන්න පුළුවන් ඔයාලට පහල video එක බැලුවොත්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post