AC80 x Parafal Ring


කාලය : ජුලි 23-29

🔥 ඔන්න ජුලි 23 වෙනිදා පාන්දර 1.30ට අලුත් Token Ring එකට එන්නේ අලුත් AC80 Skins එක්ක පරණ Incubator Parafal set එක.

💙 අලුත් AC80 skin ගැන කිව්වොත් අලුත් AC80 Skin 3න් නිල් එකයි දම් එකයි අනිවාර්යෙන් එනවා. රතු එක sure නැ.

💜 මෙ Token Ring එකේදී කලින් Universal Star Token එකෙන්ම Exchange කරගන්න පුළුවන්.

React කරගෙන යමු
❤️ - Spin කරනවා මේක
😢 - Spin කරන්නේ නැ


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post