Trap Skywing & Animation


කාලය : ජුලි 12-25

Animation : Chromatic Trap Vasion
Skywing : Trap Chrominvader

💫 මෙ මාසෙට විතරක් 10,20 විතර අහපු එකම ප්‍රශ්නේ ඊලග Animation එක එන්නේ කවදද 😒 (ඇත්තටම ගොඩක් දෙනෙක් ඇහුව)

💫 ඔන්න අලුත් Skywing එකයි Animation එකයි පාන්දර Faded Wheel එකට හෝ Token Ring Event එකට එනවා.

මේක ගන්න අඩුවට Topup කරගන්න ඕනෙ අය Inbox msg එකක් දාන්න 🌝

[ Token Ring එකට එන්න සම්භාවිතාවය 40%
Faded Wheel එකට එන්න සම්භාවිතාවය 55% ]

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post