Trap Ring


කාලය : ජුලි 7-20

💙 හෙට පාන්දර 1.30 Trap එකේ අලුත් Male & Female Bundle එක්ක Katana Skin එකක්, Backpack එකක් එන්න තියෙනවා.

💙 මෙ ටික Token Ring event එකෙන්ම එන්න තියෙන සම්භාවිතාවය 90%

💙 මේකේ Male Bundle එක මාරු වෙන Bundle එකක්. ඒ වගේම එකේ Enemy ලව Knock කරාම හා Gun එකක් Switch කරද්දී වෙනම effect ත් එනවා.

😍 මෙ Event එකේ හා Bundle වල Full Review එකක් පහල Video එකෙන් බලාගන්න පුළුවන්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post