Upcoming Moco Store

කාලය : ජුනි 12 - 18

🤍 හෙට පාන්දර 1.30ට එන  Moco Store එක

🩵 මේකෙදි උඩ Banner එකේ තියෙන විදිහට Spaceship Animation එකයි, Cloud skywing එකයි අනිවාර්යෙන් එනවා. Spaceship skywing එකයි, cloud animation දෙක එන්න ඉඩ තියෙනවා.

React කරමු 
👍 - Spaceship 💜
❤️ - Cloud 🤍

Video Review
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post