Charge Buster Ring


කාලය : ජුනි 9-22

🧡 හෙට පාන්දර 1.30ට අලුත් Charge Buster Skin එක Token Ring Event එකට එනවා.

මෙ Gun එකේ Skills තමයි,
🟢 Reload Speed ++
🟢 Charge Speed +
🔴 Movement Speed -

💫 මෙ Skin එකෙන් Charge Buster එක reload කරන වේගේ වැඩි කරලා, gun එක හෝල්ඩ් කරගෙන charge කරන වේගේ වැඩි කරලා වගේම gun එක අතේ තියාගෙන ඇවිදින වේගේ අඩු වෙනවා.

🌟 ඒ වගේම මෙ Token Ring එකේ ඉදන් (🌟) Token හදුන්ව දීලා තියෙනවා. සාමාන්යෙන් Token Ring වලදී වෙනස් token ආවට, මෙ Star token එකෙන් ඉස්සරහටත් එන Ring event වල Prize Redeem කරන්න පුළුවන් වෙනවා.

මෙ charge buster skin එකේ Video එක

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post