Universal Ring Token


🤍 කලින් Charge Buster post එකේදී පොඩි හැදින්වීමක් කරා මේක ගැන.

🤍 දැන් ඉස්සරහට Kits, Guns, Return old incubators එහෙම ඔක්කොම එන්නේ Token Ring event එකට කියලා ඔයාල දන්නවා නේ.
🤍 මෙ Token Ring වලදී හම්බෙන Token එක විදිහට මෙ Universal Token Ring (🌟) හදුන්වා දීලා තියෙනවා. මෙ Token වල විශේෂත්වය වෙන්නේ මෙ token ඊලග Token Ring event එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙ token එක එක token ring එකක් ඉවර උනාම අයින් වෙන්නේ නැ.

🤍සැ.යු : සමහර Token Ring වලදී මෙ star token වලින් exchange කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ event එකට අදාළ token ජාතියක් එන වෙලාවල් තියෙන්න පුළුවන්.

AC80 Ring

Bunny Ring

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post