Membership Changes


🧡 අද Free Fire එකේ Membership වල වෙනස්කම් වගයක් කරලා තියෙනවා.
💙 මේක සමහර අයට වාසි වගේම සමහර අයට අවාසි. වෙනස්වීම් ඔක්කොම කතා කරමු.
(Post එක ඔක්කොම කියෙව්වොත් ඔයා legend කෙනෙක් 🌝)

         💎 Diamonds 💎
»»» Weekly «««

💫 මුලින් දාපු ගමන් 100💎 හම්බුනු එක දැන් 200💎ක්‌ හම්බෙනවා. ⬆️
💫 දවස ගානේ හම්බෙන 50💎 එක දැන් 35💎 ගානේ හම්බෙන්නේ. ⬇️
💫 හම්බෙන මුළු Diamond ගාන 450💎 ඉදන් 445💎 වෙනකම් අඩු වෙනවා. ⬇️

»»» Monthly «««

💫 මුලින් දාපු ගමන් 500💎 හම්බුනු එක දැන් 1000💎ක්‌ හම්බෙනවා. ⬆️
💫 දවස ගානේ හම්බෙන 70💎 එක දැන් 50💎 ගානේ හම්බෙන්නේ. ⬇️
💫 හම්බෙන මුළු Diamond ගාන 2600💎 ඉදන් 2500💎 වෙනකම් අඩු වෙනවා. ⬇️

»»» Super VIP «««

💫 කලින් වගේම 15💎ක්‌ දවස ගානේ හම්බෙනවා weekly + monthly දාල තියෙද්දී.
💫 එතකොට දවස ගානේ 135💎 claim කරපු අයට අද ඉදන් 100💎 යි දවසට හම්බෙන්නේ (35💎+50💎+15💎)

     🎁 Daily Rewards 🎁

💫 කලින් weekly, monthly වලින් Diamond වලට අමතරව Diamond Royal, Weapon Royal Vouchers හම්බුනා.
💫 දැන් Weekly වලින් හා Monthly වලින් magic cube fragment 1 ගානේ weekly වලින් 7ක්‌ monthly වලින් 30ක්‌ හම්බෙනවා.
💫 Vip වලින් Loadout trial card 1 ගානේ හම්බෙනවා.

    🛒 Discount Store 🛒
💫 කලින් Gold පොඩි ගානක් හම්බුනු Free Daily Crate එක අයින් කරල තියෙනවා. Theme gun box ත් අයින් කරලා.
💫 ඒ වෙනුවට Evo Gun, Hyperbook, Tailer Token Bundle එකක්, Evo Choice crate එකක් (Universal Evo Token 1 ගානේ හම්බෙන box) හා Room card මෙ shop එකට add කරලා තියෙනවා.

🤍 කලින් membership ගොඩක් දාල හිටපු අයට අවාසි මොකද 135💎 ගානේ හම්බෙන්න තිබ්බ එක 100💎 ගානේ හම්බෙන නිසා ඔයාලට හම්බෙන diamond ගාන අඩුවෙන් හම්බෙන්නේ
උදා :- දවස් 30ක්‌ vip තිබ්බ කෙනෙක්ට කලින් 135 x 30ක්‌ 4050💎ක්‌ හම්බෙන්න තිබ්බ එක දැන් 100 x 30ක්‌ 3000💎යි හම්බෙන්නේ.
🤍 අලුතින් Membership දාන අයට වාසි weekly දාපු ගමන් 200💎ක්‌ monthly දාපු ගමන් 1000💎ක්‌ හම්බෙන නිසා දාපු ගමන් ප්‍රයෝජනවත් විදිහට use කරන්න පුළුවන්.

Membership අඩුවට ඕනෙ නම්

Msg එකක් දාන්න ☝🏻

💙 මෙ ඔක්කොම කියෙව්වා නම් ඔයා නියම legend කෙනෙක් 🌝
💔 මෙ post එක උනත් කව්රු හරි උස්සයි ද කියලා sure නැ 🤧

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

1 Comments

Previous Post Next Post