Announcement - Kelly Show Sinhala


සිංහලෙන් හඬකැවූ Kelly Show OB40

🤍 පහු ගිය සති 2ම මහන්සි වෙලා මෙ පාර Kelly Show එක සිංහලෙන් හඬකවන්න පුළුවන් උනා අපිට.

🤍 මේක Garena එකේ අවසර ඇතුව තමයි සිංහලට Dub කරේ.

💛 මෙ Video Series එක යන්නේ මෙහෙමයි. තත්පර 30-40 වගේ shorts 8ක්‌ දවසට එක ගානේ ඔයාලට බලාගන්න පුළුවන්. ඊටපස්සේ ලබන සෙනසුරාදා Full Episode එක ඔයාලට බලන්න හම්බෙනවා.

මෙ Series එකම අපේ FB, YT, Tiktok 3න්ම ඔයාලට බලාගන්න හම්බෙනවා.

ඔයාලගේ Support එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනව.

(Fb videos වලට අනිවාර්යෙන් like එකක් දාල sup එකක් දෙන්න.)

💙 දවස ගානේ Links Post එකක් විදිහට දානවා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post