Mystical Ring : Golden Shade


කාලය :- ජුනි 16-29

🤍 ඔන්න ඊලග Token Ring එක විදිහට එන්නේ Phantom (Golden Shade) Incubator එකේ Bundles ටික.

💛 Game එකේ ප්‍රසිද්ධ/ වටිනාකම Bundles ටිකක් තමයි මේවා. ගන්න පුළුවන් අය try කරොත් වටිනවා.

මෙ Event එකේ Review එක ඉක්මනට බලලා එන්න මෙ ලින්ක් එකෙන් 👇🏻

(මෙ Event එක එන්න සම්භාවිතාවය 90%)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post