BP Ring For BP S07


කාලය : ජුලි 1-31

💖 Booyah Pass Premium Plus (Level 50ක්‌ වැඩියෙන් හම්බෙන 899💎 එක) ට Promo එකක් විදිහට Token Ring එකට BP Premium Plus එක දෙන්න යන්නේ.

💖 මෙ Token Ring Event එකට Use වෙන්නේ BP Ring Tokens. මෙ Token ඉස්සරහ ට එන Booyah Pass Ring වලටත් use කරන්න පුළුවන්.

💖 ඊලග මාසේ එන Trap City (Trap 2.0) සුපිරිම Booyah Pass එකයි, මෙ BP Ring Event එකයි දෙකම පහළ ලින්ක් එකේ Video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post