Upcoming Token Rings


⚠️ අපේ server එක කියලා වෙන් කරලා නැ. හැම server එකකටම වගේ එන්න පුළුවන් Token ring වල Vouchers මෙ තියෙන්නේ.

1. Angelic Ring x2
💚 මෙ Update එකෙන් එන්න තියෙන කොලපාට Angelic kit එකයි items

2. Bunny Ring
🖤 පාට 4කින් Bunny kits. පහල ලින්ක් එකෙන් Review Video එක බලන්න.

3. AC80 Ring
💜 අලුතින් එන AC80 Gun skin 3 තියෙන Event එක. පහල video review එක බලන්න.

4. Selected Rings x2
💙 Trend Selected කොටසට යන items තියෙන items

5. Charge Buster Ring
🧡 ජුනි 9 මේක ආවා.

6. Mystical Ring
💛 ජුනි 16 මේක ආවා.

7. Mini Uzi Ring
🤍 ජුනි 23 Mini Uzi x M4A1 Ring එක ආවා.

8. T.R.A.P Ring
❤️ ඊලග මාසේ 6th Anniversary Trap City එකේ items.

9. Golden Ring

10. Mythic Ring

🎟️ ඒ ඒ Token Ring එකට වෙන වෙනම Vouchers එනවා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post