Upcoming Evo MP40 2.0 : Chromasonic


කාලය :- ජුලි 2-31

😍 ඔන්න අද රැ 9.30 හෝ හෙට පාන්දර 1.30ට එන Faded Wheel ඒක තමයි අලුතින් එන Evo Gun ඒක MP40 2වෙනි Evo Gun ඒක.

💙 මෙ Evo Gun එකත් කලින් M1014 Scorpio වගේ Level 8ක්‌ තියෙනවා. Token ගාන වැඩි, හම්බෙන දේවල් ගොඩක් තියෙනවා.

මේකේ Skill තියෙන්නේ
🟢 Rate of Fire ++
🟢 Armor Penetration +
🔴 Movement Speed -

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post