Upcoming Evo Scorpio Bundle


කාලය : මැයි 19 - ජුනි 17

❤️ මගේ කලින් Video එක බැලුව නම් ඔයාල දැනටමත් දන්නවා ඇති Evo Bundle එක Faded Wheel Event එකට එන්න තියෙනවා කියලා.

❤️ ඔන්න ඔයාලට හෙට ඉදන් මෙ Bundle එක Faded Wheel එකෙන් buy කරන්න පුළුවන්. මේකත් Trailer Bundle එකක් FFWS Galaxy evo bundle එක වගේම Basic Bundle එක Faded Wheel එකෙනුත්, ඊටපස්සේ Token Buy හෝ Box Open කරලා Token අරගෙන මේකේ පාට Bundle හා emote, animation, special effects unlock කරගන්න පුළුවන්.

❤️ මෙ Bundle එකේ හැමදේම මෙ video එකෙන් බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post