Value Pack : May 2023


කාලය : මැයි 22-28

💙 මැයි 22 මෙ Event එක එන්නේ. මේකෙදි අපිට Collection items 84% දක්වා Discount එකට ගන්න පුළුවන් වෙනවා.

💭 Event එක ගැන පොඩ්ඩක් විස්තර කරොත් පින්තුරේ පහල තියෙන්නේ 2022 ගිය අවුරුද්දේ ආපු Value Pack Event එකේ ආකෘතියක්. එකේදී තිබ්බේ මුලින්ම Event එකට ගියාම Gem ගාන තියෙන card එකක් තෝරාගන්න එනවා. ඊටපස්සේ කොටස් 6න් එක ගානේ තෝරලා අර මුලින් අපිට හම්බුනු Gem ගානට ඒ items 6ම buy කරන්න පුළුවන් උනා. මෙ පාරත් එකට ගොඩක් සමාන විදිහට ඒයි කියලා හිතනවා.

Random Video

Tiktok 💬

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post