New Changes to Luck Royal

New Changes to Luck Royal
Good Bye Incubator & Diamond Royal

🤍 Diamond Royal එක ජුනි 1 වෙනිදා ඉවර වෙනවා. මේක තමයි අන්තිම Diamond Royal එක. ඔයාල ගාව තියෙන ඔක්කොම vouchers ඉවර කරගන්න.
අලුත් Season එකක් එනවා ජුනි 1 ඉදන් අගෝස්තු 10 වෙනකම්.

🤍 Incubator එකත් ජුනි 1 වෙනිදා අයින් කරනවා. මේක අන්තිම Incubator එක.

💥 මැයි 17 ඉදන් ජුනි 13 වෙනකම් ඔයාල පාවිච්චි නොකරපු Incubator vouchers, Blueprints, Stones වලට Bundles හා Guns Exchange කරගන්න පුළුවන් වෙනවා.
(Poster එකේ විදිහට Dino Bundle ත් එන්න පුළුවන්)

ගොඩක් දුර‍ට අපි ගාව තියෙන පරණ Blueprint වලට අදාල Incubator එකේ Bundle Exchange කරගන්න පුළුවන් වෙයි.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post