Huawei Free Fire OB40 Download


💖 Game ඒක ඇතුලට ගියාම Update Button ඒක තියෙනවා නේ. Playstore තියෙන අනෙක් phone වල අය ඒ Update button ඒක එබුවම Playstore එකට යනවා වගේ Huawei අය මේ Button ඒක එබුවම යන්නේ පහල website එකට


👆🏻 මේ Garena Website එකේ Button 2ක්‌ තියේ. Playstore තියෙන අයට Playstore button ඒක ඔබලා playstore ගිහින් update කරන්න පුළුවන්.

💖 Huawei (playstore නැති) අයට Download Apk button ඒක ඔබලා apk ඒක download කරගන්න පුළුවන්.

💠 Apk Direct Link (Click & Download)

📲 Apk එක සාමාන්‍ය විදිහට open කරලා install කරගන්න පුළුවන්. OBB copy paste මුකුත් ඕනෙ නැ. Install කරා play කරන්න පුළුවන්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post