OB40 : Platform Avatars


💫 OB40 Update එකෙන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේම කියලා Avatar එකක් දාන්න.

💫 Game එකේ දැනටමත් Platform Friends කොටසේ අපි Game එක connect කරලා තියෙන Social media එකේ යාලුවන්ගේ profile pictures avatar විදිහට පෙන්නනවා වගේම, අපිට ඒ photo එකම අපේ Avatar එක විදිහට දාන්න පුළුවන්.

💫 ඔයාල Vault එකේ Avatar කොටසට ගියාම උඩ බලාගන්න තියෙනවා ඔයාලගේ Platform එක පොඩි icon එකකින් දාපු avatar එක ඔයාගේ එක click කරලා දාගන්න පුළුවන්.

💫 මෙ Avatars ඔයාගේ profile එකේ, Friend list එකේ පෙන්නන්නවා. හැබැයි ඔයාගේ Friend List එකේ නැති අයට පෙන්නන්නේ ඔයා අන්තිමට දාගෙන හිටපු Avatar එක.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post