OB40 Update Notice


🤍 මැයි 31 (අද) Update ඒක අද උදේ 9.30ට වගේ Playstore එකෙන් download කරගන්න පුළුවන්.
💛 Maintenance නැ කියලා, දැනුවත් කරලා තියෙන්නේ.
🤍 මේ Update ඒක නොදා ජුනි 2 උදේ 9.30 වෙනකම් Game ඒක play කරන්න පුළුවන්. (ජුනි 2න් පස්සේ අනිවාර්යෙන් update කරේ නැත්තම් play කරන්න බැ)
💛 Update ඒක දාපු නැති අයට සමහර features පාවිච්චි කරන්න හම්බෙන්නේ නැ. ඒක නිසා පුළුවන් ඉක්මනට update කරගන්න.

🤍 Huawei අයට Download කරගන්න වෙනම post එකකින් දාන්නම්.

(Update ඒක ගැන විස්තර ගොඩක් SL FF NEWS වලින් බලාපොරොත්තු වෙන්න.)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post