Trend+ : Angelic



💙 අද පාන්දර කලින් post එකෙන් මන් මේක ගැන දැම්ම. ඔයාලට දැන් Trend+ කොටසට ගිහින් මේ Angelic design එකට හදපු දේවල් බලන්න පුළුවන්. හැම server එකටම වගේ මේ මාසේ ඇතුලත කහ YT කලිසම එන්න තියෙනවා.

😇 අලුතින් එන්න තියෙන Emote ටික අනිවාර්යෙන් බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post