Winterlands : Upcoming Events


දෙසැම්බර් 19- ජනවාරි 9 අතර එන්න තියෙන events.

💛 Winter Tower - Dec 24 @ 1.30 AM - Jan 2 @ 9.30 PM
(Dec 23 රැ 9.30 එන්නත් පුළුවන්)
💙 පලවෙනි පින්තුරේ Bundle ඒක හා දෙවැනි පින්තුරේ Look changer ඒක Token Tower Event එකට.

💛 Emote Party - Dec 29 @ 7.30 AM - Jan 4 @ 9.30PM
💙 Motion Emote එකක් මේක. Emote video එකේ 3 වෙනියට ඔයාලට මේ Emote ඒක බලාගන්න පුළුවන්.

💛 Lucky Wheel - Jan 3 @ 1.30AM (Jan 2 රැ 9.30ට එන්නත් පුළුවන්)
💙 තුන් වෙනි හා හතර වෙනි Bundle ඒක තමයි Lucky wheel එකට එන්නේ.

💛 අන්තිමට පින්තුරේ තියෙන්නේ Event එකේ හම්බෙන Bundle ඒක.

Upcoming Emote Video - https://youtu.be/8XcNBmhYaio


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post