Angelic Theme Items



😇 Angelic Theme එකට හදපු items අද රැ 9.30 ඉදන් අපේ server එකට එන්න තියෙනවා.

💙 Angelic නිල් තොප්පිය, අලුත් නිල් jacket ඒක, කහ පාට effect තියෙන yt කලිසම් (male,female), Angelic සෙරෙප්පු,Gold Scarf, නිල් yt කලිසම් දෙක (male,female), Glass, රතු පාට jacket ඒක, රතු Scarf, රතු සපත්තු, රතු පාට yt කලිසම් දෙක (male,female), Angelic Haircut, නිල් backpack මේ දේවල් ටික තමයි දැනට Trend+ එකේ Angelic කොටසේ තියෙන්නේ. තව Angelic gold theme Gloowall, golden පිහාටු backpack එකකුත් එන්න තියෙනවා. අද රැ මොන මොන items එයිද කියලා කියන්න අමාරුයි. ගොඩක් දුර‍ට කහ පාට yt කලිසම්, golden backpack, golden gloowall ටික ඒයි.

🤧 මේ දවස් ටිකේ campus එකේ වැඩ නිසා ටිකක් busy. මේක ගැන video එකක් දවස් ගානකට කලින් record කරත් එක්ක 🤧 දාන්න හම්බුනේ නැ

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post