Redesign Elite Bundle Notice


🚀 අද පාන්දර මන් ඉස්සරහදි පලවෙනි Elite Pass 5 අලුතින් Redesign කරපු ඒක ගැන post එකක් දැම්මා. එකට තව පොඩි කරුණු ටිකක් එකතු කරන්න ඕනෙ.

Indian Server එකට කරලා තියෙන Notice ඒක :-

✨️ එයාලට මුල් elite pass 5 return කරපු නිසා ඒ elite pass 5 කලින් ඉදන් තිබ්බ අයට මේ අලුත් redesign ඒක free දෙන්න garena එකෙන් තීරණය කරලා තියෙන්නේ.

✨️ ඒ අනුව Indian server එකේ කලින් ඉදන් මේ elite 5 තියෙන අයට දෙසැම්බර් 25 mail box එකට එනවා ලු මේ kits හා avatar banner. ඒ වගේම මේ bundle ආපහු වෙන event වලින් එන්නේ නැ කියලා තමයි දාල තියෙන්නේ.

⚠️ අපේ server එකට Elite Pass Return කරනවද කියලා official දැනුම් දීලා නැති නිසා හදිස්සියේ වත් Return කරේ නැත්තම් අපේ server එකට මේ අලුත් Bundle පස්සේ Event එකක් විදිහට එන්න ඉඩ තියෙනවා.

ඔයාල හිතන්නේ අපේ server එකට පරණ Bundle return කරයි ද? පහලින් react කරමු

Return කරයි - ❤️
Return කරන එකක් නැ - 😢

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post