Booyah Pass Upgrades


🤍 ජනවාරි වල ඉදන් ඉස්සරහට එන Booyah Pass වල ආකෘතිය තමයි මේක. මේකත් Elite Pass වගේම කොටස් දෙකකින් තියෙන්නේ Upgrade කරන්න.
   💿 B Premium
   📀 B Premium Plus

🤍 මේ දෙකට යන Gem ගාන Server එකෙන් Server එකට වෙනස් වෙනවා. ජනවාරි 1 තමයි අපේ Server එකට යන gem ගාන බලාගන්න පුළුවන් වෙන්නේ.

💁‍♂️ B Premium හා B Premium Plus අතර වෙනස :-
🏷️ B Premium වලදී මුලින්ම Level 1 වලින් පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම Level Up වෙන්න පුළුවන් උපරිම සිමාව Level 100 හෝ 120 වෙනවා. ඒ වගේම Permanent Gun skin ඒක, Wall Skin ඒක, Pan skin ඒක වගේ දේවල් හම්බෙන්නේ නැ Premium එකෙන්.
🏷️ B Premium Plus එකේදී පටන් ගද්දි Level 50ක්‌ මුලින්ම පිරිලම හම්බෙන්නේ. ඒ වගේම Level Up වෙන්න පුළුවන් උපරිම සිමාව Level 150 හෝ 170 වෙනවා. ඒ වගේම Premium Plus වලදී Level up වෙද්දී Permanent Legendary Gun skin, Wall Skin, Pan skin වගේ ගොඩක් දේවල් අපිට හම්බෙනවා.

🤍 ඒ වගේම Male Bundle ඒක Token වලින් Upgrade කරන්න තියෙන එකක්. ඒ token box Booyah Pass එකෙන් වගේම Store එකෙන් buy කරන්නත් පුළුවන්.

ජනවාරි Booyah Pass එකේ එන හැමදේම කලින් බලන්න පහල විනාඩි 3 video ඒක බලන්න


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post