Melting Vault (⚠️)



⛔️ Post ඒක කියවන්නේ නැතුව Event ඒක කරන්න ගිහින් Account එකේ දේවල් නැති කරගන්න එපා. ❗️

💙 මේ Event එකෙන් වෙන්නේ අපි ලග අපේ account එකේ තියෙන ඇදුම්,  collection items, emotes, vehicle Skins වගේ දේවල් token වලට මාරු කරල ඒ token වලින් spin කරන්න තියෙන්නේ.

💥 ඒ කියන්නේ ඔයා select කරලා Melt කරන items ඔයාගේ account එකෙන් අයින් වෙනවා.

💥 මේ event එකේ Legendary ඒවා පෙනන්නේ නැ. Purple+ හා ඊටවඩා අඩු items පෙන්නන්නේ melt කරන්න. වැරදිලා select වෙලා melt උනොත් ඒ item ඒක හැමදාටම ඔයාගේ account එකෙන් අයින් වෙනවා. බලාගෙන මේ event ඒක කරන්න.


🤍 ඔයාට මේ event ඒක කරන්නම ඕනෙ කියලා හිතෙනවා නම් කරන්නේ මෙහෙමයි,
(1) අපිට අපේ account එකේ ඕනෙ නැති දේවල් select කරලා melt button ඒක ඔබලා ඒ item වෙනුවට token ගන්න පුළුවන්.
(2) ඊටපස්සේ උඩ Vault Royal කොටසට ගියාට පස්සේ 1 Spin/ 10 Spins button වලින් ඔය Bundle ඒකයි අනෙක් prize එහෙම හම්බෙනවා. (Prize Pool Button ඒක ඔබලා හම්බෙන ඒවා බලාගන්න පුළුවන්)
(3) හැම 10 spin එකකටම අලුත් item එකක් හම්බෙනවා. Spin කරන ගාන අනුව දකුණු පැත්තේ bar ඒක පිරිලා අමතර prize ත් හම්බෙනවා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post