Elite Pass 1-5 Returned in Some Servers


💙 ඔන්න අද උදේ India, Bangladesh Server වලට Hall of Elites Event එකෙන් පරණම Elite pass 5 Return කරලා තියෙනවා.
🤍 බලාපොරොත්තු උණු විදිහටම Token Royal එකක් හැටියට තමයි ඒ server වලට ඇවිල්ල තියෙන්නේ.

✨️ අපේ server එකටත් Elite Pass Return කරන්න ඉඩ වැඩි. Garena එකෙන් තාම official නිවේදනය කරලා තියෙන්නේ India, Bangladesh, Brazil Server වලට. අපේ server එකේ මේකේ දවස ගැන විස්තර නැ  දැනට.

💖 Youtube එකේ "Hall of elites" කියලා Search එකක් දාල අද උදේ indian youtubers ලා දාපු video බලන්න 🥹 4000💎+ යනව එයාලට bundle නැතුව token වලින් ගන්න 🥲

අපේ server එකට ආවොත් ගන්නවද ඔයාල 😒

ගන්නවා - ❤️
ගන්න සල්ලි නැ - 😢

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post