Loadout Changes



💙 ඊයේ Game එකේ Loadouts වල වෙනස්කම් කිහිපයක් කරා Garena එකෙන්.
💙 මුලින්ම Loadouts කියන්නේ BR,CS වල අපි Equip කරගෙන යන Scan, bounty token, bonfire,... වගේ ඒවා වලට. ඔයාල දැනටමත් දන්නවා නේ කලින් update එකෙන් හැම match එකකටම ඒක loadout එකයි use කරන්න දෙන්නේ කියලා. (කලින් දෙකක් select කරන්න පුළුවන් උනා)

💙 ඊයේ ඉදන් පොඩි වෙනස්කමක් කරලා තියෙනවා,
🤍 කලින් අපි Scan ඒක දාගෙන ගියේ plane එකේ ඉන්න ගාන, plane එකෙන් පනිද්දී අවට අය බලාගන්න නේ, දැන් ඕනෙම loadout එකක් ඔයා use කරද්දී මේ Scan ඒක ඔයාලට auto හම්බෙනවා 😇

ඊටඅමතරව loadout වලින් හම්බෙන දේවල් 👇🏻

⚙️ Battle Royal වලදී,
  💫 Scan - UAV (Drone) එකක් හම්බෙනවා.
  💫 Legpockets - Bag එකේ ඉඩ 100කින් වැඩි වෙනවා වගේම Level 2 Bag එකක් හම්බෙනවා.
  💫 Secret Clue - LaunchPad, 600 Coins, Grappling Hook Gun හා තව දේවල් හම්බෙනවා.
  💫 Bonfire - තත්පරයට HP 15 ගානේ හා EP 10 ගානේ හම්බෙනවා තත්පර 10කට. Bonfire 3ක්‌ හම්බෙනවා.
  💫 Bounty Token - පලවෙනි kill එකට FF coin 400ක්‌, Attachment එකක්, Level 1 Upgrade කරන්න පුළුවන් Gun එකක් හම්බෙනවා.
  💫 Supply Crate - match ඒක පටන් ගත්තු ගමන් 200 FF Coins හම්බෙනවා, ඔයා Revive වෙලා plane එකෙන් බහිනකොට 200 FF coins, AK එකක් හා ar ammo 30ක්‌ හම්බෙනවා.
  💫 Armor Crate - match ඒක පටන් ගත්තු ගමන් Level 2 vest එකයි Helmet එකයි, Repair kits 2යි, FF coin 200කුයි හම්බෙනවා.
💫 Airdrop Aid - කලින් වගේම අපිට Airdrop එකක් ගන්න පුළුවන්.

 ⚙️ Clash Squad වලදී,
  💫 Scan - හැම Round එකකම zone ඒක එන්න පටන් ගත්තම Enemy ලා ඉන්න තැන auto scan වෙනවා.
  💫 Legpockets - GlooWall 5ක්‌ වෙනකම් ගන්න පුළුවන්. ඒ වගේම Round 2,4,6 වලදී auto Wall එකක් හම්බෙනවා.
  💫 Secret Clue - CS Store එකේ Secret Bazaar කොටස Unlock වෙනවා. මේකෙන් Team එකටම boost ගන්න පුළුවන්.
  💫 Bonfire - තත්පරයට HP 15 ගානේ හා EP 10 ගානේ හම්බෙනවා තත්පර 10කට. Bonfire 3ක්‌ හම්බෙනවා.
  💫 Bounty Token - Match එකකටම ඒක Round එකකදී පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. Button ඒක ඔබලා active කරගන්න පුළුවන් කැමති round එකකදී. Round එකේ පලවෙනි තත්පර 90 ඇතුලත  kill කරන හැම enemy කෙනෙක්ටම වැඩිපුර FF coin 300ක්‌ හම්බෙනවා
  💫 Supply Crate - හැම Round එකේම මුලදී Extra item එකක් හම්බෙනවා (katana, healing item, grenades,....)
ඒ වගේම,
Round 2- Inhalers 2ක්‌
Round 3 - Gloowall 1ක්‌
Round 5 - Grenade එකයි Gloowall එකයි හම්බෙනවා.
  💫 Armor Crate - හැම Round එකේ මුලදී Vest, Helmet damage වෙලා තියෙන ඒවා 80%ක්‌ repair වෙනවා.
  💫 Airdrop Aid - Airdrop එකෙන් වැඩිපුර FF Coin 300ක්‌ හම්බෙනවා.

😇 SL FF NEWS page ඒක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post