Diamond Door



⚠️ Scam Alert ⚠️

🖤 මට මතක විදිහට Singapore Server එකට මේ event ඒක කලින් ආවේ නැ. Indonesia server එකේ කිහිප වතාවක් ආපු Event එකක් තමයි මේ Diamond Door කියන්නේ.

🖤 මේකෙදි වෙන්නේ Prize pool එකේ Grand Prize වලින් ( Bundle, 20💎) දෙකෙන් එකක් ඔය දොරවල් 3න් එකක තියෙනවා. අපිට ඒක දොරක් හෝ දොරවල් දෙකක් select කරලා open කරන්න පුළුවන් gem දීලා.

🖤 මේ Event එකේ වංචාව තමයි අපි select කරන දොරවල් දෙක නැතුව අනෙක් එකේ තමයි ගොඩක් වෙලාවට grand prize ඒක තියෙන්නේ. Gem ගොඩක් වියදම් කරනකම් එන්නේ නැ.

🖤 ගොඩක් වෙලාවට මේ event ඒක ඔයාල නොකර gem ඉතුරු කරගන්නවා නම් වටිනවා මේකට gem කන නිසා.

❤️ ලබන සතියේ ගොඩක් දුර‍ට පරණ Elite pass return කරන්න පටන් ගනී. එකට gem එකතු කරලා තියාගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

ඊළගට එන Vector Incubator ඒක

Post a Comment

Previous Post Next Post