Item Exchange Issue



😕 කලින් Melting Vault කියලා තිබ්බ event එකේ නම දැන් Item Exchange කියලා වෙනස් කරලා තියෙනවා. ඒ වගේම හැමතැනම warning ගහල තියෙනවා මේ select කරලා exchange කරන ඒවා ආපහු හම්බෙන්නේ නැ කියන ඒක ගැන.

ඒක නිසා හොදට කල්පනාවෙන් ඕනෙ නැති දේවල් විතරක්‌ select කරලා event ඒක කරන්න. නැත්තම් event ඒක පැත්ත පළාතේ යන්නම එපා.

මේ event ඒක ආපු ගමන් අපි විස්තර කරපු post එක 👇🏻


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post