Melting Vault Items Return


🥳 ඔන්න ඔයාලගේ අතින් වැරදිලා අයින් උණු items ආපහු ගන්න chance එකක් Garena එකෙන් දීලා තියෙනවා.

💙 ඔයාල කරන්න ඕනෙ Game එකේ Calender එකේ News section එකේ "Melting Vault item return" කොටසට ගිහින් GO TO button ඒක ඔබලා ඊටපස්සේ එන Form එකේ Yes දීලා Submit කරන්න විතරයි.

මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු :-
💙 දෙසැ 22 (ඊයේ) දවල් 1.30ට (ලංකාවේ වේලාවෙන්) කලින් ඔයා වැරදිලා exchange කරා නම් තමයි හම්බෙන්නේ. දවල් 1.30ට පස්සේ කරපු දේවල් හම්බෙන්නේ නැ.
💙 Melting Vault එකෙන් අලුතින් හම්බුනු ඔක්කොම දේවල් account එකෙන් අයින් වෙලා කලින් ඔයා ගාව තිබ්බ දේවල් ඔයාට හම්බෙනවා.
💙 ආපහු මේ විදිහට පරණ items ටික ඔයාගේ account එකට හම්බෙන්න දවස් 1- 14 අතර කාලයක් යයි.
💙 මේ විදිහට ඔයාට ආපහු Request කරන්න පුළුවන් වෙන්නේ දෙසැම්බර් 25 රැ 9.30 වෙනකම් විතරයි.

💖 එහෙනම් වැරදිලා items remove කරපු අය මේ විදිහට කරලා ආපහු items ටික ගන්න 😌✨️

Post එකට React එකක් දාන්න. නොදන්න යාළුවන්ට share කරන්න.
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post