OB37 Main Events



🤍 ඊලග Update එකෙන් පස්සේ නොවැම්බර්, දෙසැම්බර් මාස වල එන්න තියෙන main event වෙන්නේ,

✿ World Series
✿ Soccer (Football) Collab
✿ Winter Events

🤍 ඒ වගේම ඔය පින්තුරේ පෙන්නලා තියෙන ඊලග Icon ඒකේ තියෙන්නේ World Series එකට අලුතින් Design කරපු kit ඒක. මේ kit එකම ඊලග Evo kit ඒක වෙයිද, මේ හා සමාන වෙන kit එකක් evo ඒක වෙයිද කියලා දැන්ම කියන්න අමාරුයි.

Update ඒක එන්න තියෙන්නේ නොවැම්බර් 16 වගේ.

Update එකෙන් ඉස්සරහට එන්න තියෙන item ටිකක් ගැන leak වගයක් ඊයේ video එකක් දැම්ම බලන්න එකත් පහල ලින්ක් එකෙන්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post