OB37 Upcoming Ranked Banners Part 1



🤍 ඊලග Update එකෙන් ගොඩක් දුර‍ට Lonewolf Ranked Season 3 පටන් ගන්නවා. එත් එක්කම ඉස්සරහට තව Bomb Squad Ranked Season 2 ත් එන්න තියෙනවා. ඒවා වලට එන Banner / Avatar තමයි මේ තියෙන්නේ.

🤍 Advanced Server එකෙත් Lonewolf Rank ගැන දාල තිබ්බ. ඉක්මනට එක එන්න ඉඩ තියෙනව.

💙 Upcoming Dragon Skywing

💙 Next Evo Fist Review

💙 OB37 Item Leaks

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post