Bundles For Gold



🤍 ඔන්න නොවැම්බර් 9 වෙනිදා Gold වලින් ගන්න පුළුවන් bundle වගයකුයි items වගයකුයි එනවා කියල තියෙනවා. දැනට poster එකේ තියෙන විදිහට ඔය bundle 3යි emote එකයි, මන්නේ skin එකයි තමයි එන්නේ. (3 වෙනි kit එකේ පාට මාරු කරපු එකක්ද කියල sure නැ)

🤕 කොහොම හරි ඔය items 5ම කලින් Free දුන්නු items. මගේ account එකේ නම් 5ම තිබ්බ.

🌝 Event ඒක Gold වලින් Spin කරන event එකක් හෝ Gold වලින් කෙලින්ම buy කරන event එකක් හරි තමයි එන්නේ.

💰ගන්න අය Gold එකතු කරලා තියාගන්න. අවුරුද්දකට සැරයක් වගේ ඔයාලගේ gold වියදම් කරන්න මේ වගේ event එකක් එනවා.

OB37 Upcoming Leaks 🤫

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post