OB37 Character Re-Designs



⚪️ ඔන්න Update එකෙන් පස්සේ අලුත් character නැතුව පරණ Character දෙකක් Redesign කරලා තියෙනවා.

⚪️ Free Fire වල මුලින්ම ආපු Character දෙකක් තමයි මේ දෙක. Ford හා Olivia

⚪️ Ford Character ඒක Free fire එකේ ඊළගට එන්න තියෙන Soccer (Football) Collab එකේ කෙනාට හරියන්න Redesign කරල තියෙන්නේ.

⚪️ මේ දෙන්නගේ Skill වෙනස් වෙනවා කියලා දැනට කිසිම තොරතුරක් නැ. Look ඒක තමයි වෙනස් වෙලා තියෙන්නේ. (Character skill වෙනස් වීම් ගැන කතා කරද්දී අපි බලමු)

⚪️ මේ දෙන්නගේ දැනට skill තියෙන්නේ,
• Ford : Zone එකෙන් එළියේ ඉද්දි අපේ Health අඩු වෙන ඒක අඩු කරනවා.
• Olivia : Knock උණු අපේ team mate කෙනෙක් හෝ olivia දාගෙන ඉන්න team mate කෙනෙක් අපිව හ‍රි Revive (Helpup) කරද්දී ආපහු නැගිටිනකොට Health ප්‍රමාණයක් හම්බෙනවා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════


Post a Comment

Previous Post Next Post