🤍 නොවැම්බර් 16 Update එකේන් පස්සේ දිග ශෝටිය එහෙමත් නැත්තම් M1014 එකට චිප් (Chip) දාල Upgrade කරන්න පුළුවන්.
💙 මේ විදිහට Chip දාල upgrade කරාම Accuracy, Range තමයි වැඩි වෙන්නේ.
═════ M1014 - I ═══════
➠ Accuracy +15% 📈
➠ Range +15% 📈
═════ M1014 - II ══════
➠ Accuracy +20% 📈
➠ Range +15% 📈
═════ M1014 - III ══════
➠ Accuracy +30% 📈
➠ Range +15% 📈
🤍 Full Update Video එකේදී මේක Test කරනවා ඔයාලට බලාගන්න පුළුවන් ලගදීම.
Post එකට ❤️ React එකක් දාගෙන යන්න 😌
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
0 Comments