FFWS Special Items



💙 ඊළගට Free fire එකේ ලොකු event ඒක විදිහට Free Fire World Series ඒක (FFWS) පටන් ගන්නවා. එකේදී game එකට ප්‍රධානව එන දේවල් තමයි මේ.
(පින්තුරේ තියෙන දවස් වලට ලග දවස් වල අපේ server එකටත් එන්නේ)

⚡️ Skywing, Animation, Hyperbook, Evo Fist, Evo bundle 👇🏻

══════════════════
1. Skywing & Animation
Skywing :- Cosmic Drachen
Animation :- Guardian Drachen


💙 ලස්සන නිල් පාට මකරෙක් ගේ skywing එකයි animation එකයි එන්න තියේ.

══════════════════
2. FFWS Galaxy Hyperbook


💙 කලින් post එකේ මේකේ එන දේවල් ගැන විස්තර දැම්ම.

══════════════════
3. FFWS Evo Fist
Drachen Fist


💙 ඊළගට එන Evo Fist එකේ First look ඒක උඩ video එකෙන් බලන්න. Update එකෙන් පස්සේ full review එකක් ගේනවා.

══════════════════
4. FFWS Legendary Evo Bundle
Navy StarSea Bundle


💙 ඊලග ට එන්න තියෙන Evo Legendary kit එකේ Teaser Video ඒක උඩ ලින්ක් එකෙන් බලන්න. Update එකෙන් පස්සේ full review එකක් ගේනවා.

══════════════════
5. FFWS Event Interface

💙 FFWS Events නොවැ 18 හෝ ආසන්න දවසක පටන් ගන්න තියෙනවා හැම server එකකම වගේ. පහල තියෙනවා වගේ interface එකක් තමයි එන්නේ.

උඩ තියෙන video ටික බලන්න ලොකු video නෙමේ විනාඩියේ, දෙකේ පොඩි video. 😍🤍
(පින්තුරේ තියෙන දවස් අපේ server එකේ දවස් නොවන බව සලකන්න.)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post